විදුහල්පතිවරු ‘ඉසුරුපාය’ වට කරති . . .

විදුහල්පති සේවා සංගමය ‘අභිමානවත් විදුහල්පති සේවාවක් ගොඩනැගීම වෙනුවෙන් සැවොම එක්වෙමු’ යන තේමාව යටතේ බත්තරමුල්ල, ඉසුරුපාය ඉදිරිපිට අද (12) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වීය.

උසස් වීම්, වැටුප් විෂමතා ගැටලුව, මාණ්ඩලික සේවයේ දීමනා ගැටලුව, දරුවන්ගේ පාසල් උපකරණ මිල ඉහළ යෑමේ ගැටලුව සහ පාසල්වලින් මව්පියන්ගේ මුදල් එකතු කිරීමේ ගැටලුව ආදියට මෙහිදී විරෝධය දැක්වීය.

  • යොහාන් භාසුර / ජයමාල් චන්ද්‍රසිරි
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

චර්ම රෝගවල ව්‍යාප්තියක් . . .

Mon Feb 12 , 2024
පවතින අධික වියළි කාලගුණ තත්වය හේතුවෙන් චර්ම රෝගවල ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි. දරුවන්ට මෙම තත්වය දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත් හතිය වැනි රෝග ලක්ෂණ සහිත දරුවන්ට වුවද මේ දිනවල නෑමට අවස්ථාව ලබාදිය යුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි. දිනකට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x