නවගමුව පත්තිනි දේවාලය තෙදිනකට වහයි . . .

නවගමුව පත්තිනි දේවාල භූමියේ පවත්වාගෙන යන සියලුම දේවාල අද (15) දින සිට 17 වන දින දක්වා වසා දැමීමට කටයුතු කල බව දේවාලයේ භාරකාරත්වය දරණ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කල්‍යාණි පාර්ශවයේ මහා නායක මල්වානේ පඤ්ඤාසාර හිමියන් පැවසූහ.

නවගමුව පත්තිනි දේවාලය අසලම නිවසක අවමංගල්‍යක් සිදුවීම නිසාවෙන් මෙලෙස සියලු දේවාල වසා දැමීමට තීරණය කල බවද උන් වහන්සේ පැවසූහ.

ඒ අනුව ඊයේ (14) රාත්‍රි  පූජාවෙන් පසු දේවාල සියල්ල වසා දමා ලබන 18 වන දින අළුයම සිට දේවාලයේ පූජාවන් කටයුතු සුපුරුදු පරිදි සිදු කිරීමට නියමිත වේ.

  • කේ බුද්ධික කුමාරසිරි
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මත්ස්‍ය සංකීර්ණයේ ශීතාගාර පහසුකම් ප්‍රමාණවත් නෑ . . .

Thu Feb 15 , 2024
මෙරට ප්‍රධානම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ වන පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මත්ස්‍ය ව්‍යාපාරිකයන් සඳහා ප්‍රමාණවත් ශීතාගාරයක් නොමැති බවත් එයට ධීවර අමාත්‍යංශයේ බලධාරීන් වලකිය යුතු බවත් පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළද ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ පැවසීය. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංගමය පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී ජයන්ත කුරේ එසේ පැවසීය. එම වෙළෙඳ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x