ජනතා විරෝධයකින් ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි . . .

ජනතා විරෝධයක් හේතුවෙන් මේ වනවිට කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.

වැල්ලවාය වෙහෙරයාය ප්‍රදේශයේ පවතින වනඅලි ගැටලුවලට විසඳුමක් ඉල්ලා මේ වනවිට වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගය වැල්ලවාය වෙහෙරයාය ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවහිර කරමින් විරෝධය පැවැත්වෙන බව සදහන් වේ.

එම මාර්ගයේ ගමනාගමනය අවහිරවීමෙන් කිලෝමීටර් ගණනක මාර්ග තදබදයක් හටගෙන ඇති බවද වාර්තා වේ.

විසඳුමක් ලබාදෙන තෙක් උද්ඝෝෂණය සිදුකරන බව ගම්වාසීන් පවසයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රනිල් බුදි, ලොක්කෝ ඉහගෙන කති . . .

Fri Feb 16 , 2024
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනගේ මාසික වැටුප් හා දීමනා රුපියල් නවලක්ෂ හැත්තෑ හතර දහසේ (රු. 974,000) රුපියල් දාසය ලක්ෂ අසූ හත්දහස (1,687,000) දක්වා වැඩි කර ගෙන ඇති අතර ඒ සමාන ශ්‍රේණියේ පසු වන මහ බැංකු ඉහළ නිලධාරීන්ගේද වැටුප් වැඩි කර ගෙන ඇති බව අනාවරණය වේ. මේ පිළිබඳ මුල්ම ඉඟිය පසුගිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x