Pan Asia බැංකුවට මහ බැංකුවෙන් තහනමක් . . .

පෑන් ඒසියා බැංකුව වෙත ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කිරීමට ‍ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දී තිබූ යුතු බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කර තිබේ.

මේ බව පෑන් ඒසියා බැංකුව විසින් කොළඹ කොටස් වෙළදපල වෙත දන්වා ඇත.

මෙම අත්හිටුවීම පෙබරවාරි මස 15 දෙන සිට මාස හයක කාලයකට දීර්ඝ කර ඇති බව ද ලිපියේ දැක්වෙයි.

බලපත්‍ර අත්හිටුවීම බැංකුවේ සාමාන්‍ය කටයුතු හා ද්විතීක වෙළඳපළ ගණුදෙනුවලට බලපෑමක් සිදු නොකරන බවද නිවේදනයේ සඳහන්ය.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වතුකරයේ ජනතාව බුද්ධිමත් . . .

Fri Feb 16 , 2024
වතුකරයේ ජනතාව ආර්ථිකමය වශයෙන් පහට මට්ටමක සිටියත් ඔවුන් බුද්ධිමත් බවත්, එම නිසා ජනාධිපතිවරණයේදි ඔවුන් හොද තිරණයක් ගන්නා බව සමගි ජන බලවේගයේ පා.ම වඩිවේල් සුරේෂ් පැවසිය. වඩිවේල් සුරේෂ් ඒ බැව් කියා සිටියේ (15) දින හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වටවල රොසැල්ල ගනේෂා දමිල මහා විද්‍යාලයේ පැවති උත්සවයකට ප්‍රධාන ආරාධිතයා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x