රජීව් ගාන්ධි ඝාතන වැරදිකරු මිය යයි . . .

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ ටී. සුදේන්ද්‍රරාජා නොහොත් ශාන්තන් චෙන්නායි රෝහලකදී මියගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ චෙන්නායි හි රජීව් ගාන්ධි රජයේ රෝහලේදී ඔහු මියගිය බවයි.

ඒ අවස්ථාවේ ඔහුගේ සහෝදරයා ඔහු අසල සිටි බව වාර්තා වෙයි.

රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් දඬුවම් ලැබූ ඔහුට පසුව සමාව දුනි.

සිය මව බැලීම සඳහා ශාන්තන් තව නොබෝ දිනකින් මෙරටට පැමිණීමට නියමිතව සිටියේය.

නමුත් හදිසියේ ඇතිවූ වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව රෝහල්ගත කර තිබුණි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Gmail සේවාව නවත්වන්නේ නැහැ . . .

Wed Feb 28 , 2024
2024 අගොස්තු 1 වන දින සිට Google සමාගම විසින් Gmail සේවාව නැවැත්වීමට කටයුතු කරන බවට මීට පෙර තොරතුරු වාර්තා වුණි. එම සමාගම විසින් Email පණිවිඩයක් හරහා මේ බව දැනුම් දී ඇති බවට ඊට අදාළ Screenshots සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් සංසරණය වීමද සිදු වුණි. මේ සම්බන්ධයෙන් Google සමාගම විසින් විශේෂ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x