පෙනහැල්ලෙන් මතු වූ කැරපොත්තා . . .

පුද්ගලයෙකුගේ පෙනහැල්ලකින් කැරපොත්තෙකු පිටතට ගැනීමට කේරළයේ රෝහලක වෛද්‍යවරු කණ්ඩායමක් සමත් වී ඇත.

අදාළ පුද්ගලයාට දරුණු ලෙස හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වීම හේතුවෙන් කේරළයේ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර එහි දී වෛද්‍යවරුන් විසින් ඔහුව පරීක්ෂා කර බැලීමේ දී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයාගේ පෙනහළුවලට කැරපොත්තෙක් වැනි සත්ත්වයෙක් ඇතුළු වී ඇති බවයි.

ඒ අනුව රෝගියාගේ පෙණහලු අභ්‍යන්තරයට ඇතුල් කළ නළයක් හරහා මෙම සත්ත්වයා ශරීරයෙන් පිටතට ගැනීමට එම වෛද්‍ය කණ්ඩායම සමත් වී ඇත.

අදාළ රෝගියා මේ වන සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අගමැති ගිය යානයේ දෝෂයකින් මාතර තානායමට දැඩි අලාභ . . .

Sat Mar 2 , 2024
රොනී ද මැල්ගේ  අවසන් කටයුතු සඳහා පැමිණි අගමැතිවරයා රැගත් ගුවන් යානය මාතර කොටුව ක්‍රිඩාංගනයට ගොඩ බැස්සවීමට යාමේදී සිදු වු දෝෂයක් හේතුවෙන් මාතර තානායමේ වහලට හා එහි ආහාර පාන වලට දැඩි අලාභ හානි සිදු වී ඇත. විශේෂයෙන්ම එම අවස්ථාවේ දී මුහුද දෙසින් පැමිණි දැඩි සුලං ප්‍රවාහය හේතුවෙන් එම තත්වය ඇති වු බවට ගුවන් නියමුවන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x