මහරජ ගැමුණු කැනඩාවේ රැකියාවක් ඉල්ලයි . . .

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න කැනඩාවේ රැකියා වීසා ඉල්ලුම් කර තිබේ.

ඔහු සඳහන් කළේ තමන් කැනඩාවේ දේශපාලන රැකවරණ පතා නොමැති බවත් රැකියා විසා බලපත්‍රයක් බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ කැනඩාවේ සිටියදී බවත් හෙතෙම පැවසීය.

තමන් දේශපාලනයෙන් කිසිම දෙයක් උපයාගෙන නැති බවත් තමන්ට දැනටමත් ඉතිරිවී ඇත්තේ රංගනයෙන් උපයා ගත් දේ පමණක් බවත් හෙතෙම තවදුරටත් කියා සිටී.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලන්කන් ලංසු කැඳවීම කල් දමයි . . .

Tue Mar 5 , 2024
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ලංසු කැඳවීමේ කාලය තවදුරටත් කල් දමා තිබේ. වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ එය අද දින සිදුකිරීම නියමිතව තිබූ ලංසු කැඳවීම දින 45කින් කල්දැමීමට සිදුවන බවයි. මේ අතර ශ්‍රීලන්කන් ගුවන් සමාගම පියවිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x