කොළඹ තැඹිලි ගෙඩියක් රුපියල් 200/= . . .

රට තුළ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් තැඹිලි සහ කුරුම්බා සඳහා ඉල්ලුම වැඩිවීමෙන් කොළඹ සහ අවට තැඹිලි ගොඩියක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් තිබේ.

කොළඹ වරාය පිවිසුම අසළ තැඹිලි වෙළෙඳසැලක තැඹිලි ගෙඩියක් ඊයේ (27) රුපියල් 200 කට අළෙවි වූ අතර එම ස්ථානයෙන් විදේශිකයන් වඩාත් උනන්දුවෙන් තැඹිලි මිලදී ගෙන පානය කරන අයුරු ද දැකගත හැකිවිය.

මීට සති දෙකකට පමණ පෙර කොළඹ ප්‍රදේශයේ තැඹිලි ගෙඩියක් රුපියල් 120 ත් රුපියල් 140 ත් අතර මිලක පැවතුණි.

  • යොහාන් භාසුර / ළහිරු හර්ෂණ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වැලි මැක්කා නාඋලට ඇවිත් . . .

Wed Feb 28 , 2024
වැලි මැක්කාගේ දෂ්ඨ කිරිමේ හේතුවෙන් ලිශ්මනයිසීස් රෝගය වැලදුනු රෝගීන් නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් රැසකින් වාර්තා වන බව නාඋල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි. මාතලේ හා දඹුල්ල මුලික රෝහල් මගින් රෝගය සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාගත් හා ලබාගන්නා පිරිස් සම්බන්ධයෙන් කල සොයා බැලිමේ දී මෙම තොරතුරු අනාවරණය විය. නාඋල – […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x