ඩොලරය පල්ලම් බහී . . .

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (06) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 302.97ක් ලෙසත් විකුණුම් මිල රු. 312.60 ක් ලෙසත් සටහන් වී තිබේ.

අදි දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

මහජන බැංකුව – රු. 302.19 – රු. 312.72

කොමර්ෂල් බැංකුවේ – රු. 301.89 – රු. 311.75

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 304.00 – රු. 312.00

සෙලාන් බැංකුව – රු. 301.75 – රු. 311.25

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.301.75 – රු. 313.75

එන්.ඩී.බී. (NDB) – රු. 300.00 – රු. 311.75

අමානා බැංකුව – රු. 305.25 – රු.310.75

ලංකා බැංකුව – රු. 304.10 – රු. 312.10

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සමන්‍තභද්‍ර හිමි පොලිස් මුලස්ථානයට . . .

Wed Mar 6 , 2024
උමංදාව මහා විහාරයේ නිර්මාතෘ සිරි සමන්‍ත භද්‍ර හිමි හට රූපවාහිනී වැඩ සටහනක් ඔස්සේ සිදුකළ අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරිමට සමන්තභද්‍ර හිමියන් පොලිස් මුලස්ථානයට අද (06)  පැමිණ තිබේ. lankadeepa / රුෂිරු කොළඹතන්ත්‍රිගේ

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x