සමන්‍තභද්‍ර හිමි පොලිස් මුලස්ථානයට . . .

1

උමංදාව මහා විහාරයේ නිර්මාතෘ සිරි සමන්‍ත භද්‍ර හිමි හට රූපවාහිනී වැඩ සටහනක් ඔස්සේ සිදුකළ අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරිමට සමන්තභද්‍ර හිමියන් පොලිස් මුලස්ථානයට අද (06)  පැමිණ තිබේ.

  • lankadeepa / රුෂිරු කොළඹතන්ත්‍රිගේ
Subscribe
Notify of
1 Comment
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments
Sugar Defender Reviews
1 month ago

I think every concept you put up in your post is strong and will undoubtedly be implemented. Still, the posts are too brief for inexperienced readers. Would you kindly extend them a little bit from now on? I appreciate the post.

Next Post

රොනී ද මැල්ගේ නිවසට හොරු පනියි . . .

Wed Mar 6 , 2024
අභාවප්‍රාප්ත වූ හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, රොනී ද මැල් ට අයත් දෙවිනුවර, පිහිටා තිබූ නිවසට ඊයේ (05) රාත්‍රියේදී ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් විසින් එහි වටිනා භාණ්ඩ හා දේපළ රැසක් සොරාගෙන ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් දෙවිනුවර නිවසේ මුරකරු විසින් ගන්දර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, රොනී ද මැල් ගේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

1
0
Would love your thoughts, please comment.x
()
x