අනතුරකින් දෑත් අහිමි වූ 45 හැවිරිදි ඉන්දීය ජාතික චිත්‍ර ශිල්පියකුට දෑත් බද්ධ කිරීමේ සැත්කමක් සාර්ථක වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. චිත්‍ර ශිල්පියාට බද්ධ කර ඇත්තේ අවයව පරිත්‍යාග කළ කාන්තාවකගේ අත් වීම විශේෂත්වයකි. මෙම පුද්ගලයාට ඔහුගේ දෑත් අහිමි වී ඇත්තේ 2020 වසරේ සිදුවුණු දුම්රිය අනතුරකිනි. අවයව ලබා ගත්, කාන්තාව මොළය […]

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අම්බානි ගේ බාල පුත් ආනත් අම්බානි ( Anant  Ambani ) ගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සදහා ශ්‍රී ලංකාවෙන් සූපවේදීන් 13 දෙනෙකු තෝරා ගෙන , රැගෙන ගොස් තිබූ අතර ඔවුන් අද (07)  උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ . ඔවුන් ” සිට්‍රස් ” ( […]

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (06) පැවති තරගයේ දී තෙවන විනිසුරුවරයා ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබේ. හතර වන පන්දුවාරයේ පළමුව පන්දුවේ දී ප්‍රධාන විනිසුරුවරයා දැවීයාමේ තීන්දුවක් ලබාදුන් අතර තෙවන විනිසුරුවරයා එය නොදැවී යාමක් ලෙස ප්‍රකාශයට කළේ ය. තරග තීරකවරයා හරහා අදාළ […]

දේශීය සිනමාවේ මහා කලා මංගල්‍යය “ලක්ස් – සරසවිය සිනමා සම්මාන උලෙළ” 35 වැනි වරටත් අති උත්කර්ෂවත් අයුරින් එළඹෙන 28 වැනිදා රාත්‍රියේ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සංවිධාන කරන මෙම සම්මාන උලෙළ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී […]

පන්සිය පනස් ජාතක පොත The Revered Book of Five Hundred & Fifty Jataka Stories නමින්  ඉංග්‍රීසි බසට  පරිවර්තනය කර තිබෙි. මහාචාර්ය රංජිනී ඔබේසේකර  ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් රැසක් මෙම ග්‍රන්ථය ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීම සඳහා  දායක වී  ඇති අතර ඇම්.ඩී. ගුණසේන  සමාගම එම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේය. වසර 18ක කාලයක් තිස්සේ […]

ගම්පහ නගරය ආසන්නයේ පිහිටි විහාරස්ථානයක විහාරාධිපති භික්ෂුවක් විසින් පදවන ලද කැබ්රථයක පුද්ගලයකු හැපීමෙන් එම පුද්ගලයා තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ. යක්කල පොලිසිය සඳහන් කරන්නේ මෙම සිදුවීමෙන් පසුව හිමිනම විහාරස්ථානයෙන්ද අතුරුදහන් වී ඇති බවය. සිදුවීම සම්බන්ධයෙන් කාන්තාවකගෙන් පොලිසිය ප‍්‍රකාශයක් ලබා ගෙන ඇත. සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය. lanka […]

කොළඹ හිල්ටන් හෝටලය පෞද්ගලික අංශයේ ආයෝජනයකට ලබාදීම සඳහා සූදානම් කර ඇති අතර  මේ විටත් ව්‍යාපාරිකයන් සිව් දෙනකු ඊට  ඉදිරිපත් වී සිටින බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පැවසීය.  රජය ව්‍යාපාර කටයුතුවලින් ඉවත්වීමේ ප්‍රතිපත්තිය යටතේ නිල්ටන් හෝටලේ පෞද්ගලික ආයෝජනයකට ලබාදෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා  නමුත් රජය බලාපොරොත්තු වන […]

පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීමක් දරන නිලධාරියෙකු මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුඅවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ. […]

වසර විස්සකට ඉහතදී ගැටමාන්න දකුණ කඳුගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ දෙදෙනකුට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.සිංගප්පුලි විසින් අද (7 වැනිදා) මරණීය දණ්ඩනය නියම කළේය. මෙලෙස මරණීය දණ්ඩනය නියම වූයේ ගැටමාන්න, කඳුගොඩ ඉහළවත්තේ පදිංචිව සිටි ගාල්ලආරච්චිගේ පියතිලක (අවු.55) සහ ගැටමාන්න, කඳුගොඩ, බෝගහවත්තේ පදිංචි ගාල්ලආරච්චිගේ රුවන් තරංග (අවු.38) […]

නීති විරෝධී රැස්වීමට සමාජිකයින් වී සාමය කඩවන අයුරින් ක්‍රියාකර පොලිස් නිලධාරීන්ට සාපරාදී බලහත්කාරකම් සිදු කළේ යැයි අත්අඩංගුවට පත් අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු හා සබරගමු විශ්ව විද්‍යාල සිසුවා ඇප  මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ අද(07) නියෝග කළේය. සිසුන් විසින් සිදුකළ නීති විරෝධී ක්‍රියා මොනවාද යන්නෙන් විමසූ පැනයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.