මහ බැංකුව ඉදිරිපිට විරෝධයක් . . .

මහ බැංකුවේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් මහ බැංකුව ඉදිරිපිට අද (11) දහවල් විරෝධතාවක් පැවැත්වූහ.

‘පඩි වැඩි කරගන්න ලැජ්ජා නැද්ද?, මුහුදු මංකොල්ලකරුවන්ටත් වඩා ලොකුයි මුන් සහ රුපියල නැග්ගුවා – රට වැට්ටුවා – පඩිය ඉස්සුවා’ ආදි පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් එම පිරිස විරෝධය දැක්වූහ.

  • යොහාන් භාසුර / ශාන්ත රත්නායක
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගල් අඟුරු නිසා ජනතාවට ගැටළු . . .

Mon Mar 11 , 2024
ත්‍රිකුණාමලය වරායේ සිට චින වරාය හරහා ගැමුණුපුර ගබඩා අංගන වෙත රුගෙන යන ගල් අඟුරු පටවා ගත් රථ වලින් මග දිගට ගල් අඟුරු හැලී යැම නිසා බලවත් පාරිසරික ගැටළු රැසක් පැන නැගි ඇතැයි ප්‍රදේශවාසිහු පවසති. ත්‍රිකුණාමලය වරායේදි ගොඩබාන ගල් අඟුරු ටිපර් රථ වලට පැටවිය හැකි සිමාවට වඩා පටවන අතර එම අඟුරු අවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x