ගෝටාගේ පොත ගැන බැසිල්ට යකා නගී . . .

‘ජනාධිපති ධුරයෙන් මා නෙරපු කුමන්ත‍්‍රණය’ නමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රචනා කරන ලද කෘතිය දැක බැසිල් රාජපක්ෂ ට යකා නැග සිටින බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදංග වීරතුංග පවසයි.

මෙම කෘතිය බැසිල් රාජපක්ෂ ට ලබා දෙන්නට තමන් රැගෙන ගියත් ඒ වන විටත් එහි තොරතුරු ඔහුට ලැබී තිබුණු බවත් ඔහු ඒ ගැන දැඩි කෝපයෙන් සිටි බවත් හෙතෙම කියා සිටියි.

එම කෘතිය කියවා මහින්ද රාජපක්ෂ ද කනට ගසාවිදැයි තමන් නොදන්නා බවද ඔහු කියා සිටී.

ඔහු මෙම අදහස් පළ කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

– lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රධාන වෙසක් උත්සවය ධවල මන්දිරයේ . . .

Wed Mar 13 , 2024
මෙවර අමෙරිකාවේදී පවත්වන ප්‍රධාන වෙසක් උත්සවය එරට ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ප්‍රධානත්වයෙන් ධවල මන්දිරයේදී සැමරීමට අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තීරණය කර තිබේ. වොෂින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගිය දා රැස්වීමක් පවත්වා මීට අදාළ යෝජනාව සම්මත කරගෙන ඇත. අමෙරිකානු තානාපති මහින්ද සමරසිංහගේ නිල නිවසේදී මෙම රැස්වීම පවත්වා තිබේ. මෙම අවස්ථාවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x