ලෝක රූ රැජින කිරුළ කැරොලිනාට

අනුශූරතාවයට

පෝලන්තයේ කැරොලිනා බියලොව්ස්කා තෝරාගත් ලෝක රූ රැජින ලෙස කිරුළු දිනා ගැනීමට සමත් විය.

පුවටෝ රිකෝ රාජ්‍යයේ සැන් ජුවාන් අගනුවරදී (16) 70වන ලෝක රූ රැජින සඳහා පැවැත්විණි.

රටවල් 97ක තරඟකාරියන් අතරින් කිරුළ හිමිකර ගැනීමට සමත් වුයේ පෝලන්තයේ කැරොලිනා බියලොව්ස්කාය.

පසුගිය වර ලෝක රූ රැජින ලෙස කිරුළු පැලඳූ ජැමෙයිකාවේ ටෝනියන් සිං, නිල්වන් කිරුළ පැලඳවූවාය.

23 හැවිරිදි වියේ පසුවන කැරොලිනා කළමනාකරණ පශ්චාත් උපාධිය හදාරමින් සිටින අතර නිරූපිකාවක් ලෙසත් කටයුතු කරයි.

ලෝක රූ රැජින සඳහා පළමු අනු ශූරතාව ඇමරිකාවේ ශ්‍රී සියැනිට හිමිවිය.

The post ලෝක රූ රැජින කිරුළ කැරොලිනාට appeared first on Aruna.

Next Post

කිරි නිෂ්පාදන-පලතුරු බද්ද තවත් ඉහළට

Thu Mar 17 , 2022
ආයනයන සීමා කිරීම සඳහා රජය පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ ඇතුළු වූ කිරි ආශ්‍රීත නිෂ්පාදන සහ පලතුරු ආහාර 9ක බදු තව දුරටත් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.