ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා නීති දැඩි කරයි . . .

විදෙස් ශිෂ්‍යයින් සඳහා වීසා නීති දැඩිකිරීම මෙම සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් ගණන විශාල ලෙස වැඩිවී ඇති බවට හෙළිවූ  නවතම දත්ත වාර්තා වලට අනුවයි.

මෙලෙස සංක්‍රමණිකයින්ගේ පැමිණීම වැඩිවීම හේතුවෙන් එරට තුළ කුලි නිවාස වෙළෙඳපොල තරගකාරීත්වය නොසිතූ ලෙස වර්ධනය වී තිබෙයි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොලිස් ස්ථානාධිපතිවරුන් ට ස්ථාන මාරුවීම් . . .

Fri Mar 22 , 2024
පොලිස් ස්ථානාධිපතිවරුන් අසූදෙනකු මේ සතිය තුළ මාරුකර යැවීමට පොලිස් මූලස්ථානය තීරණයකර ඇත. පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ද අනුමැතිය මත මෙම මාරු කිරීම් සිදුකිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණය මීට මාස දෙකකට පෙර පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී සිදුවූ අතර මෙහිදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x