ජනාධිපතිවරණය මේ වසරේ ඔක්තෝබර් මුල් සතියේ ව්‍යවස්ථානුකූලව පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇත.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනපතිවරයා මේ බව කැබිනට් අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බවය.
එසේම ජනාධිපතිවරයා විසින් පසුගියදා පත්කරනු ලැබූ සිය දේශපාලන කැබිනට්ටුවටද එය දැනුම් දී ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
- aruna