නාමල් පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයට . . .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමේ මෙම තීරණය ගෙන ඇත.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වීසා බලපත් නිකුතුව විදෙස් ආයතනයකට දෙන්න සැලසුම් . . .

Wed Mar 27 , 2024
මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා විසා බලපත්‍ර නිකුත් කරන ක්‍රම​වේදයෙන් ඉවත් වී විදේශීය පෞද්ගලික ආයතනයක් වෙත එය ලබාදීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සැලසුම් කරගෙන යන බව වෘත්තීය සමිති පෙන්වා දෙති. මෙතෙක් වීසා බලපත්‍ර ලබාදීමේදී අන්තර්ජාලය ඔස්සේ වීසා අයැදුම් කිරීම (Online) හා ගුවන් තොටුපොළ වෙත පැමිණ (On Arrival) වීසා අයැදුම් කිරීමේ ක්‍රමවේදය මගින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x