මහ වැස්සේ විශාල පුවරුවක් කූරියා ගහලා . . .

ඊයේ (10) බෞද්ධාලෝක මාවතේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට තාවකාලිකව ඉදිකර තිබූ පුවරුවක් කඩා වැටී තිබෙනවා.

ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනට බාධා එල්ල විය.

ඒ අනුව බොරැල්ලේ සිට තුන් මුල්ල දක්වා වාහන ගමන් කිරීමට නොහැකිව මිනිත්තු තිහක පමණ කාලයක් මාර්ගය අවහිර වී ඇති බව ගගන අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

නමුත් අද එම මාර්ගයේ එතරම් වාහන ධාවනය දක්නට නොලැබුණ අතර සිදු වීමට තිබූ විශාල අනතුරක් වැළකී ගියේ ය.

කෙසේ වෙතත්, රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් වැසි නොතකා, කඩා වැටුණු පුවරුවේ කොටස් එකිනෙක ගලවා තිබෙනවා.

එලෙස පාරෙන් එය ඉවත් කර වාහන ගමනාගමනයට ඉඩ සලසා දී ඇති බව වාර්තා වේ.

  • Krishani

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනක රත්නායක නිල වශයෙන් ජනපති සටනට . . .

Mon Dec 11 , 2023
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක විසින් හදිසි විදුලි බිඳ වැටීම පිළිබඳව පැවැත් වූ මාධ්‍ය හමුවක දී කියා සිටියේ විදුලි බිඳ වැටීමේ පාඩුව රු. බිලියන 10ක් පමණ වන බවයි. එසේම ඔහු එහිදි පවසා සිටියේ හෙණේ ගහලා තියෙන්නේ බියගමට නෙමෙයි ලංකාවටම බවයි. මෙවන් විදුලි බිඳ වැටීමක් පිළිබඳව ගත යුතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x