ගංවතුරින් පුද්ගලයින් 155 ක් මරුට . . .

ටැන්සානියාවේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 155 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 236 ක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට බොහෝ ප්‍රදේශවල දින කිහිපයක සිට පවතින දැඩි සුළං ගංවතුර හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් ගණන ලක්ෂ 2කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම ආපදා තත්වය හේතුවෙන් නිවාස 10,000කට වැඩි සංඛ්‍යාවකට ඉන් හානි සිදුවී තිබෙයි.

මෙම ගං වතුර තත්වය අසල්වැසි කෙන්යාවට ද බලපා ඇති අතර කෙන්යාවේද පුද්ගලයන් 32 දෙනෙකු මිය ගොස් තිබෙයි.

මේ හේතුවෙන් කෙන්යාවේ පීඩාවට පත්ව ඇති පුද්ගලයින් ගණන එක් ලක්ෂ තුන්දහස් පන්සියයක් බවයි වාර්තා වෙයි.

  • dinamina

 

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉරාන ජනපතිගේ ගුවන්යානය නිසා මගී ගුවන් යානාප්‍රමාද වෙයි . . .

Fri Apr 26 , 2024
ශ්‍රී ලංකා සංචාරය නිමවා ඉරානය බලා යාමට සූදානම් වූ ඉරාන ජනාධිපතිගේ ගුවන්යානය ගුවන් ගතවීමට හරවා විනාඩි තිහකට වඩා ආරක්ෂක හේතූන් මත කියා නවත්වා තැබීම නිසා ජාත්‍යන්තර ගුවන් මගී ගුවන් යානා තුනක් ප්‍රමාදවී ඇත. මීට හේතුවී ඇත්තේ ඉරාන ජනපති රැගත් ගුවන් යානය A2 තටාකාංගනය (A 2 Apron) මැදට ගෙන නවතා ගෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x