ප්‍රසිද්ධ සමා­ගම් නමින් එන තෑගි පණි­විඩ ගැන පරි­ස්ස­මින් . . .

ප්‍රසිද්ධ සමා­ග­ම්වල සන්නාම භාවිත කර­මින් ත්‍යාග පිරි­න­මන බව පවසා හුව­මාරු වන ව්‍යාජ පණි­විඩ සම්බ­න්ධ­යෙන් විම­සි­ලි­මත් වන ලෙස පව­සන ශ්‍රී ලංකා තොර­තුරු තාක්ෂණ සංග­මය මේ ව්‍යාජ පණි­විඩ මඟින් ඕනෑම අව­ස්ථා­වක දුර­ක­තන ග්‍රාහ­ක­යන්ගේ පෞද්ග­ලික දත්ත සයි­බර් ප්‍රහා­ර­ක­යන්ට අත්පත් කර­ගත හැකි බව පෙන්වා දෙයි.

එවැනි ව්‍යාජ පණි­විඩ ඔස්සේ අනිෂ්ට මෘදු­කාංග සිය ජංගම දුර­ක­ත­න­යට ස්ථාප­නය වීමද සිදු විය හැකි බව පෙන්වා දෙන එම සංග­මය එබැ­වින් එවැනි පණි­වුඩ විවෘත කිරී­මෙන් වළ­කින ලෙසද පව­සයි.

මේ සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි විශාල ගණ­නා­වක් ලැබී ඇතැ­යිද ශ්‍රී ලංකා තොර­තුරු තාක්ෂණ සංග­මය නිවේ­ද­න­යක් නිකුත් කර­මින් දක්වා සිටී.

  • සුභා­ෂිණී සේනා­නා­යක

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

තේ දළු නෙලන්න විදුලි යන්ත්‍ර යොදවයි . . .

Sat Mar 30 , 2024
තේ වතුවල වැඩ කිරිමට වතු කම්කරුවන් නොමැති විම හමුවේ තේ දළු නෙලිමට චීනයෙන් මෙරටට ආනයනය කර හදුන්වා දුන් තේ දළු නෙලිමේ යන්ත්‍රයෙන් දිනකට විශාල තේ අස්වැන්නක් නෙලිය හැකි බව හැටන් වැවිලි සමාගමේ සමාන්‍යාධිකාරි වරුණ ප්‍රනාන්දු පැවසිය. හැටන් වැවිලි සමාගම මෙරට තේ ආර්ථිකය ඉහල දැමිමට මේ වනවිට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x