වෙල්ගම යලි පනී . . .

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම දේශපාලන පිල් මාරුවකට සූදානම් වන බව වාර්තා වෙයි.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සමග සම්බන්ධ වීමට සූදානමින් සිටින අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ද ඔහු මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.

අලුත් අවුරුද්දට පෙර පැවැත්වෙන ජන හමුවකදී ඔහු බොහෝ දුරට පොදු ජන පෙරමුණට එක්වීමට තීරණය කර ඇතැයි ද දැනගන්නට ඇත.

තමන් පොදුජන පෙරමුණ සමග අමනාප වූයේ ගෝඨාභය රාජපක්ෂ ට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දීම නිසා බවත් දැන් එම බාධකය නැති නිසා පොදුජන පෙරමුණ සමග එක්වීමේ ගැටලුවක් තමන්ට නැති බවද ඔහු සඳහන් කරයි.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රනිල්ට දුව බලන්න ඕනෙලූ . . .

Sun Mar 31 , 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ පුද්ගලික නිවසට යාමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි. ඒ සජිත් ජලනි යුවළට දාව මෑතකදී උපන් දියණිය දැක බලා ගැනීම සඳහාය. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස ගේ පාර්ශවයෙන් ඒ සඳහා අකමැත්තක් පෙන්වා ඇති බව වාර්තා වෙයි. ඊට හේතු වී ඇත්තේ මෙම ගමන දේශපාලන වශයෙන් අවාසි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x