මුහුදේ දියයට නිර්මාණය කරන ලද මූර්ති . . .

කෙන්ට් හි කලාකරුවෙකු කැරිබියානු මුහුදේ දිය යට මූර්ති ස්ථාපනයක් නිර්මාණය කර තිබෙනවා.

මෙම නිර්මාණය Granada හි ප්‍රාදේශීය ප්‍රජාවේ සාමාජිකයින්ගේ ජීවමාන ප්‍රමාණයේ මූර්ති 25 කින් සමන්විත වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

කැන්ටබරි හි මූර්ති ශිල්පී Jason deCaires Taylor විසින් මෙම කලා කෘතිය නිර්මාණය කර ඇති බවයි වාර්තා වන්නේ එය Coral Carnival ලෙස නම් කර ඇති බව සඳහන් ස්වර්ණාභරණ, සීකුවින්ස් සහ පිහාටු වලින් සරසා ඇති මෙම මූර්ති ඉහළ ශ්‍රේණියේ මල නොබැඳෙන ද්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණය කර ඇති බවයි ඔහු පවසන්නේ.

Grenada සංචාරක අධිකාරියේ (GTA) ප්‍රධාන විධායක නිලධාරී Randall Dolland පැවසුවේ,

“මෙම ව්‍යාප්තිය නරඹන්නන්ගේ අත්දැකීම වැඩි දියුණු කරනවා පමණක් නොව, අපේ ජාතියේ සංස්කෘතික සම්බන්ධතාවය ගැඹුරු කරන බවයි.”

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නැපෝලියන්ගේ තොප්පිය කෝටි 68කට වෙන්දේසි වෙයි . . .

Mon Nov 20 , 2023
හිටපු ප්‍රංශ අධිරාජ්‍යයකු වන නැපෝලියන් බොනපාර්ට්ගේ තොප්පිය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.1 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 68 කට පමණ) කට ප්‍රංශයේ පැරිස් නුවර පැවති වෙන්දේසියකදී වෙන්දේසි කර ඇත. මෙම තොප්පිය නැපෝලියන් අධිරාජ්‍යයා වසර 1769 – 1821 දක්වා කාලය තුළදී පැළඳ තිබේ. ප්‍රංශ ධජයේ නිල් – සුදු – රතු වර්ණයන් ලාංඡනයේ ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x