බුලත් මිල සීඝ්‍රයෙන් ඉහළට . . .

වෙළදපොළ ආරංචි මාර්ග සදහන් කරන්නේ, වෙළඳපොළේ බුලත් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර වියළි කාලගුණයත් සමග අස්වනු අඩුවීම ඊට හේතුව බවයි.

මීට පෙර රුපියල් සියයකට පමණ අලෙවි වූ සාමාන්‍ය ප්‍රමාණයේ බුලත් අතක මිල මේ වන විට රුපියල් 300කට ආසන්න මට්ටමක පවතිනවා.

බුලත් අලෙවිකරුවන්ගේ අදහස වන්නේ, සිංහල අලු‍ත් අවුරුදු සමය උදා වීමත් සමග බුලත් අලෙවිය ඉහළ යන අතර, පවතින තත්ත්වය හමුවේ බුලත් සපයා ගැනීම බරපතළ ගැටලු‍වක් වනු ඇති බවයි.

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වැහිකබාවලත් පිළිකා අවදානමක් . . .

Tue Apr 2 , 2024
ඇතැම් වැහි කබා තුළ මිනිස් හෝමෝනවල ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපාන රසායනික වර්ග අන්තර්ගත බවත්, මෙම රසායනික ද්‍රව්‍ය ශරීරගත වීමෙන් වකුගඩු පිළිකා, වෘෂණ පිළිකා, තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග, ගර්භණී භාවය සම්බන්ධ අධික රුධිර පීඩනය වැනි තත්ත්වයන් ඇතිවන බව පරිසර යුක්ති කේන්ද්‍රය අනතුරු අඟවයි. ස්ථීර කාබනික දූෂක පොලිෆ්ලුරොඇල්කයිල්, මෙතිල්පැරබින්, පොපිල්පැරබින්, අයිසොප්‍රොපිල්පැරබින්, බියුටයිල්පැරබින්, අයිපෙන්ටයිල්පැරබින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x