KDU වෛද්‍ය උපාධිය ගෙවීමේ ක‍්‍රමයට . . .

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය ගෙවීමේ පදනම් මත දේශීය සිසුන් වෙත විවෘත කිරීමට කැබිනට් මණ්ඩය තීරණය කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

ඒ හරහා විදේශ විශ්ව විද්‍යාල වෙත ඇදී යන විදේශ විනිමය ඉතිරි කර ගැනීම ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙයි.

දැනටම මෙම විශ්ව විද්‍යාලයේ විදේශීය සිසුන්ට මුදල් ගෙවා වෛද්‍ය උපාධිය හැදෑරීමේ අවස්ථාව ලබා දී තිබේ.

  • lanka C news

 

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රාත්‍රී නිවාසාන්තර ක්‍රීඩා උළෙල . . .

Wed Apr 10 , 2024
මෙම දිනවල දිවා කාළයේදී පවතින දැඩි අව් රශ්මිය නිසාවෙන් නිවාසාන්තර තරඟ නොපවත්වන ලෙස අධ්‍යාපන බළධාරීන් නියෝග කර ඇති බැවින් ඒ පිළිබදව නිර්මාණශීලීව සිතා දරුවන්ගේ දක්ශතා ගිලිහෙන්නට නොදී රාත්‍රි කාලයේ දී  සංවිධානය කල ඉතා මනරම් නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් පිළිබදව කොළඹ දිස්ත්‍රික්කයේ කෙලවරටම වන්නට අති දුෂ්කර ප්‍රදේශයක පිහිටි ඉලුක්ඕවිට කණිෂ්ක විද්‍යාලයෙන් වාර්තා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x