විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත් . . .

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත පහිපා‍ල සඳහන් කළේ, බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස් ඇති බව සෞඛ්‍ය ලේකම්වරයා සදහන් කළේ ය.

විදේශ පහුණුවිම් සඳහා ගිය ඇතැම් වෛද්‍යවරු මේ වනවිට පැමිණෙමින් සිටින බවද ලේකම්වරයා පවසයි.

හම්බන්තොට සහ ඇඹිලිපිටිය රෝහල්වල පසුගියදා විශේෂඥ වෛද්‍යවරු නොමැතිවීමෙන් රෝගින් අපහසුතාවට ලක් විය.

හෙදියන් බොහො පිරිසක් විදේශ රටවල රැකියාවට ගිය ද, නව බඳවා ගැනීම් හේතුවෙන් රෝහල්වල කටයුතු වලට බදා වී නැතැයි පාලිත මහිපාල සඳහන් කළේ ය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බුලත් - පුවක් මිල නගී . . .

Fri Apr 19 , 2024
මේ දිනවල බුලත් සහ පුවක් මිල ගණන් ඉහළ ගොස් තිබේ. බුලත් කොළයක් රුපියල් 10ත් 15ත් අතර සිල්ලර මිලකට අලෙවි කෙරේ. ආර්ථික මධ්‍යස්ථානවල බුලත් කොළ 100ක් රුපියල් 400ත් 500ත් අතර තොග මිලකට අලෙවි කෙරෙන අතර, බුලත් කොළ 100ක සිල්ලර මිල රුපියල් 1000කි. පුවක් ගෙඩියක මිලද රුපියල් 10ත් 15ත් අතර මිලක් දක්වා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x