ඉස්සන් කර්මාන්තයට ගැටළු . . .

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසක විශාල පිරිසක් ඉස්සන් කර්මාන්තයේ නිරත වන අතර මේ වන විට ඉස්සන් කොටු 27,000 කට ආසන්න සංඛ්‍යාවක් ස්ථාපිත කර ඇත.

ඒ අනුව 2022 සහ 2023 වර්ෂවලදී ඉස්සන් මෙට්‍රික් ටොන් 11,000ක් අපනයනය කර ඇති බවයි සඳහන් වේ.

මේ වන විට ඉස්සන් වගාකරුවන් මුහුණ දී ඇති ගැටළු කිහිපයක් හේතුවෙන් එම කර්මාන්තය කර ගෙන යාමට නොහැකි තත්වයක් මතුව ඇති බව එම වගාකරුවන් පවසයි.

‘මොනඩෝන’ නම් ඉස්සාගෙන් මෙරටදී පැටවුන් ලබා ගැනීම තහනම් කරමින් රජය නිකුත් කළ ගැසට් නිවේදනය මෙලෙස ඉස්සන් කර්මාන්තය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රි පාද උඩ මළුවෙන් පහලට තරුණයෙක් පනී . . .

Sat Apr 20 , 2024
ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදි ආරක්ෂිත වැටෙන් පහලට පැන අතුරුදහන් වි ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසිය. මෙසේ ශ්‍රි පාද උඩ මළුවෙන් පහලට පැන අතුරුදහන් වි ඇත්තේ හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ පදිංචි දිනේෂ් හේමන්ත නැමති (33) යන අයයි. මෙම තරුණයා සුරියවැව ප්‍රදේශයේ තවත් කාන්තාවන් දෙදෙනෙකු සමග […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x