බිහිසුණු හෙලිකොප්ටර් යානා අනතුර . . .

මැලේසියාවේ හමුදා පුහුණුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

මැලේසියාවේ නාවික හමුදාවේ සැමරුම් උත්සවයක් සඳහා පෙරහුරුවකට යොදාගත් හෙලිකොප්ටර් යානා දෙකක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් එක් හෙලිකොප්ටරයක් ධාවන පථයකට කඩා වැටී ඇති අතර අනෙක ඒ අසල තිබූ පිහිනුම් තටාකයකට කඩා වැටී තිබෙන බවයි පැවසෙන්නේ.

මීට අදාල වීඩියෝව පහතින්,

  • Aruna

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දුම්රිය සාමාන්‍යාධිකාරි මිය යයි . . .

Tue Apr 23 , 2024
දුම්රිය සමාන්‍යාධිකාරී එච්.එම්.කේ .ඩබ්ලිව් බණ්ඩාර අද (23) අළුයම අනුරාධපුරයේ දුම්රිය නිවාඩු නිකේතනයේ සිටියදි අභාවප්‍රාප්ත වී ඇතිබව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ වනවිට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ දේහය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. අනුරාධපුර දුම්රිය ස්ථානයට අනුුබද්ධව ඉදිකෙරෙන ගොඩනැගිල්ලක් හා මහව අනුරාධපුර දුම්රිය ස්ථාන අතර ඉදිකෙරෙන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම සදහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x