රොෂාන් රණසිංහ ජනාධිපතිවරණයට . . .

මීළඟ ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ද අපේක්ෂකයෙකු ලෙස තරග වදින බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහන් කරයි.

එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය සඳහාද තම පක්‍ෂයේ අපේක්ෂකයන් දිස්ත්‍රික විසි දෙකකට ඉදිරිපත් කරන බවද එම පක්ෂයේ නායක රුවන් මලින්ද කියා සිටියි.

දූෂණයට නාස්තියට විරුද්ධ මැති ඇමතුම රැසක් ඉදිරියේදී තම පක්‍ෂයට එකතු වන බවද හෙතෙම තවදුරටත් පැවසුවේය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බිහිසුණු හෙලිකොප්ටර් යානා අනතුර . . .

Tue Apr 23 , 2024
මැලේසියාවේ හමුදා පුහුණුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා. මැලේසියාවේ නාවික හමුදාවේ සැමරුම් උත්සවයක් සඳහා පෙරහුරුවකට යොදාගත් හෙලිකොප්ටර් යානා දෙකක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුරින් එක් හෙලිකොප්ටරයක් ධාවන පථයකට කඩා වැටී ඇති අතර අනෙක ඒ අසල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x