පොහොට්ටු සභාපතිට පොහොට්ටු මන්ත්‍රීගෙන් ගුටි

කතරගම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම පැවති අද (06දා) සභාපතිවරයා සභාවට පැමිණි විගසම සභාව කල් තබන බවට කල ප්‍රකාශයත් සමගම මන්ත්‍රීවරුන් අතර බහින් බස්වීක් දුරදිග යාමෙන් ඇතිවු පහර දීමක් හේතුවෙන් සභාපතිවරයා තැළුමි තුවාල සහිතව කතරගම දිසා රෝහල වෙත ඇතුලත් කෙරිණ.

Next Post

මන්ත්‍රී නිවාසවලට යන මාර්ගය අවහිර කෙරේ.

Fri May 6 , 2022
පිටකෝට්ටේ හංදියේ සිට තලවතුගොඩ දෙසට හා පැලවත්ත දෙසට වාහන ගමනාගමනයට බාධා හර්තාලයට සහය දැක්වීමෙන් ජනතාව මාර්ගයට බැස විරෝධතාව පෙන්නුම් කරමින් මාදිවෙල මන්ත්‍රී නිවාසයේ සිට කිඹුලාඇළ දක්වා මාර්ගය අවහිර වන රථවාහන ගමනාගමනයට විශාල බාධාවක් සිදුවී ඇත. මේ නිසා පිටකෝට්ටේ හංදියේ සිට තලවතුගොඩ දෙසට හා පැලවත්ත දෙසට වාහන ගමනාගමනයට බාධා එල්ල වී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.