මන්ත්‍රී නිවාසවලට යන මාර්ගය අවහිර කෙරේ.

පිටකෝට්ටේ හංදියේ සිට තලවතුගොඩ දෙසට හා පැලවත්ත දෙසට වාහන ගමනාගමනයට බාධා

හර්තාලයට සහය දැක්වීමෙන් ජනතාව මාර්ගයට බැස විරෝධතාව පෙන්නුම් කරමින් මාදිවෙල මන්ත්‍රී නිවාසයේ සිට කිඹුලාඇළ දක්වා මාර්ගය අවහිර වන රථවාහන ගමනාගමනයට විශාල බාධාවක් සිදුවී ඇත.

මේ නිසා පිටකෝට්ටේ හංදියේ සිට තලවතුගොඩ දෙසට හා පැලවත්ත දෙසට වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

The post මන්ත්‍රී නිවාසවලට යන මාර්ගය අවහිර කෙරේ. appeared first on අරුණ.

Next Post

කොවිඩ් එන්නත් සිව් වැනි මාත්‍රාව දීම සඳුදා සිට

Fri May 6 , 2022
කොවිඩ් 19 මර්දනය කිරීම සඳහා වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට සිවුවන මාත්‍රාව සහ වයස අවුරදු 12- 16 අතර කාණ්ඩයට අයත් දරුවන්ට දෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීම ලබන සඳුදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.