තරුණ පිරිස ලක්‍ෂයක් ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි නොවෙති . . .

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තරුණ තරුණියන් ලක්ෂයක පිරිසක් ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වී නොමැති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

2023 ඡන්ද හිමි නාම ලේඛන සැකසීමේදී මේ පිළිබඳව අනාවරණය වී තිබේ.

ඒ අනුව 2023 ඡන්ද හිමි නාම ලේඛන සැකසීමේදී තරුණ ඡන්ද දායකයන් පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන බව පැවසීය.

  • නාගොඩ සුමන උදයන්ත
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අලුත් නායක ශ‍්‍රීධරන් . . .

Sun Jan 21 , 2024
ඉලංකෛයි තමිල් අරසු කච්චි නව නායකයෙක් තෝරාගැනීම සඳහා අද පැවති ඡන්දයෙන් එස්. ශ‍්‍රීධරන් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන නායකත්වයට තේරී පත්විය. නායකත්වය සඳහා තරග වැදු පාර්ර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් ලබාගත්තේ ඡන්ද 136ක් ලබා ගනිද්දී ශ‍්‍රීධරන් ඡන්ද 186ක් ලබාගෙන තිබින. දශක කීපයක් තිස්සේම එම පක්ෂයේ නායකත්වය දැරූ ආර්. සම්බන්ධන් දැනට මාස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x