පියා වෙනුවෙන් ටජ්මහලක් හැදූ යාපනේ කන්දසාමි . . .

තමන්ව මේ ලෝකයට බිහිකරපු මව්පියන්ව මහලු නිවෙස් වලට යවලා එහෙම නැත්නම් මහපාරේ දාල යන මේ කාලයේ තම මියගිය පියාව සිහිපත් කිරීම වෙනුවෙන් පුතෙකු විසින් කොටි ගණන් වියදම් කරමින් ටාජ් මහල් ආකාරයට සෑදු නිවහනක් පිලිබඳ පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වෙලා තියෙනවා.

බලන්නකෝ ඒක අපූරුව.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

චීනයෙන් ආ වෙස්මුහුණු . . .

Wed Apr 24 , 2024
වෙසක් උත්සව සමය වෙනුවෙන් චීනයෙන් ආනයනය කරන ලද බියගන්වනසුලු නවතම වෙස්මුහුණු කීපයක් මේ දිනවල කොළඹ නගරයේ අලෙවි කෙරෙන අතර, එම වෙස්මුහුණු සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමකි. එක් වෙස්මුහුණක එල්.ඊ.ඩී. බල්බ තුනක්ද දැල්වේ. මෙවැනි වෙස්මුහුණු අලෙවි කරනු ලබන්නේ මෙරට මුල්වරට බව වෙළෙන්දෝ පවසති. විවිධ හැඩයන්ගෙන් සහ වර්ණවලින් යුතු වෙස්මුහුණු රුපියල් 100 සිට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x