මැණික් සොයා මහඑළිය රක්ෂිතය වනසලා . . .

කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයට විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් හත්දෙනකු  සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිස් කොට්ඨාස භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම පැවසිය.

එම රක්ෂිතය තුළ විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් පිරිසක් මැණික් ගරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් සහ බගවන්තලාව පොලිසියේ නිලධාරින් ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී සැකකරුවන් සහ මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් අත්අඩංගුවට ගත් බව පොලිස් අධිකාරිවරයා කියා සිටියේය.

  • රංජිත් රාජපක්ෂ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දයාසිරි හදවත ලකුණින් මැතිවරණයට . . .

Fri May 10 , 2024
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු ඇතුළු පිරිසක් ඉදිරි මැතිවරණ වලට තරග කිරීම සඳහා වෙනම සන්ධානයක් ලියාපදිංචි කිරීමට භාරදී ඇත. මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ හදවත ලකුණෙන් ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවය. තවත් පක්ෂ ගණනාවක් හා සංවිධාන ගණනාවක් මේ වන විට නව සන්ධානය හා එක්වීමට සාකච්ඡා කරමින් සිටින බවයි.  lanka C […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x