රත්තරන් මිල උඩ යයි . . .

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (13) දිනයේ කැරට් 22 රන් පවුම රු.182,700.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 199,300.00ක් ලෙස සටහන්ව තිබේ.

අද රන් මිල සටහන පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.24,910.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.199,300.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.22,840.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.182,700.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.21,800.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.174,400.00

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අවසන් ග්ලැසියරයත් අහිමිවෙයි . . .

Mon May 13 , 2024
වෙනිසියුලාවේ පිහිටා තිබූ අවසන් ග්ලැසියරය වන්නේ ලා කොරෝනා එනම් හම්බෝල්ට් ග්ලැසියරයයි. මේ වනවිට එම ග්ලැසියරය දියවීම වේගවත් වී අයිස් පෙතක් බවට පත්ව ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙයි. මෙය ගෝලීය කාලගුණ විපර්යාස සහ ගෝලීය උණුසුම ඉහළයාමේ ප්‍රතිඵල මැනවින් පෙන්නුම් කරන තත්ත්වයක් බව විද්‍යාඥයින් පවසයි. aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x