ලංකිකයන් අන්තර්ජාල ඇබ්බැහිය ඉහලට . . .

කොරෝනා වසංගතයත් සමඟ මෙරට ඉහළ ගිය අන්තර් ජාල භාවිතා කරන පිරිස 2023 වසර වනවිට මෙරට ජනගහනයෙන් 66% දක්වා ඉහළගොස් ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසීය.

බොහෝ රටවල් ඒ පිළිබඳව විධිමත් අධ්‍යනයක් සිදුකර අන්තර් ජාලයට යොමුව ඇති දරුවන් ඉන් මුදා ගැනීම සඳහා විවිධ ක්‍රම යොදා ගනිමින් සිටින බව පැවසීය.

එහෙත් එවැනි ක්‍රියාමාර්ග වලට  ශ්‍රී ලංකාව මෙතෙක් යොමුව නැති බව පැවසීය.

ශ්‍රී ලංකාවේ ජනගහනයට සාපේක්ෂව දුරකථන සබදතා ලබා ගෙන ඇති සංඛ්‍යාව ද සීඝ්‍රයෙන් ඉහළගොස් ඇතිබව වැඩිදුරටත් පැවසීය.

  • නාගොඩ සුමන උදයන්ත
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රත්තරන් මිල උඩ යයි . . .

Mon May 13 , 2024
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (13) දිනයේ කැරට් 22 රන් පවුම රු.182,700.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 199,300.00ක් ලෙස සටහන්ව තිබේ. අද රන් මිල සටහන පහතින්, කැරට් 24 ග්‍රෑම් 1 – රු.24,910.00 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.199,300.00 කැරට් 22 ග්‍රෑම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x