රුසියානු යුද්ධයට ලාංකිකයන් විකුණන මහ මොලකරු . . .

ලාංකිකයන් රුසියානු යුද්ධය සඳහා කුලී හේවායන් ලෙස අලෙවි කරන ජාවාරමේ මහා මොලකරු රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග දැයි සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී වලේබොඩ පවසයි.

රුසියානු යුද්ධයට යවා ඇති ලාංකිකයන් නිදහස් කරගැනීම ඉතා කෙටි කලත් තුළ තමන්ට හැකි බවට උදයංග වීරතුංග කළ ප්‍රකාශයක් හේතුවෙන් මෙම සැකය මතුවී ඇතැයි ද ඔහු පැවසීය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

– lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සොයිසාපුර මහල් නිවාස අනතුරුදායක තත්ත්වයක . . .

Tue May 14 , 2024
මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ‘සී’ කොටසේ ඉහළ මහලක බිත්තියක කොටසක් කඩා වැටී තිබේ. ප්‍රදේශවාසීන් පැවසුවේ ඊයේ (13) රාත්‍රීයේ මෙය සිදුවූ බවයි. මෙම අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත. මෙම මහල් නිවාස සංකීර්ණ පැරණි එකක් වන බවත්, මෙයට වඩා විශාල හානියක් සිදුවීමට පෙර බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුවිය යුතු බව ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x