වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවකයෝ විරෝධතාවක . . .

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පිහිටි කොළඹ බෞද්ධාලෝක මාවතේ ගොඩනැගිල්ලෙන් එම දෙපාර්තමේන්තුව ඉවත් කර කොටස් වශයෙන් වෙනත් ස්ථානවලට ගෙන යෑමට විරෝධය දක්වමින් එම දෙපාර්තමේන්තුවේ සේවකයෝ විරෝධතාවක නිරත වීම නිසා කොළඹ 7 ප්‍රදේශයේ මේ වන විට දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ.

එම ගොඩනැගිල්ල විදේශ කටයුතු අමාත්‍යංශයට පවරා ඇති බවත් ඒ හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව කොටස් ලෙස වෙනත් ස්ථානවල ස්ථාපිත කිරීමෙන් සමස්ත වාර්මාර්ග ක්ෂේත්‍රයම කඩාවැටිය හැකි බව ද සේවකයෝ පවසති.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ආණ්ඩුවේ ලොක්කෙක් ගුවන්තොටේ යකා නටයි . . .

Thu May 16 , 2024
පසුගිය 14 වනදා අලුයම් කාලයේ කටුනායක ගුවන් තොටුපළට පැමිණි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර ගුවන් මගීන්ගේ ගමන් මලු එහා මෙහා ගෙන යන සේවකයකුගේ (පෝටර්) කනට ගසා ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනකුට බැන තර්ජනය කරමින් කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ. ඔහු සහ ඔහුගේ ආරක්ෂකයින් පිරිවරා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x