රටේ පවතින ව්‍යාකූල තත්වයට එරෙහිව පසුගිය 28 වැනිදා පැවැති විරෝධතාවට සහය දක්වමින් සේවයෙන් ඉවත්ව සිටි පොතුහැර දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයට එරෙහිව ක්‍රියාත්මක කරන විනය පරීක්ෂණයට දැඩි විරෝධය පළකරන බවත් එම පරීක්ෂණය පැය 48 ක් තුළ හකුලා නොගත හොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බවත් දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී තිබේ.
සබැඳි පුවත්
- 2 years ago
‘‘ශ්‍රී ලංකාව ජල ප්රහාරයක රථයක් දී නෑ‘‘
- 4 months ago
ජනපතිධූරය අහෝසි කිරීමේ සූදානමක් . . .
- 9 months ago
මාළු ගබඩාවේ විෂ දුමාරයක් . . .
- 7 months ago
අලුත් බදු එපා . . .
- 1 month ago
රත්තරන් පොරවාගෙන සිටි කපුවෙක් අත්අඩංගුවට . . .
- 4 months ago
පාසල් වෑන් ගාස්තු ඉහළට . . .