අරලිගහ මන්දියර සහ ගාලුමුවදොර ප්‍රදේශවල පසුගිය දිනවල සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශ ප්‍රධානියා, අරලියගහ මන්දිරයේ උත්සවයේ සම්බන්ධීකාරක සහ කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගන්නා බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
සබැඳි පුවත්
- 1 month ago
අරවින්ද කොළඹ කොටස් හොල්ලයි . . .
- 2 years ago
ජාතික රූපවාහිනියේ විදුලිය විසන්ධි කෙරේ . . .
- 10 months ago
මොණරාගල භු කම්පන තත්වයක් . . .
- 2 years ago
දුම්රියක් පීලිපනී
- 2 years ago
ලංවිම දැඩි මූල්‍ය අර්බුදයක