කොළඹ ප්‍රදේශයේ පසුගිය 9 වැනිදා ඇති වු නොසන්සුන්කාරී අවස්ථාවේදී අත්අඩංගුවෙන් මිදි පලාගිය වටරැක බන්ධනාගාරයේ සිරකරුවන් 58 දෙනාගෙන් රැඳවියන් 32 ක් එම බන්ධනාගාරය වෙත නැවත භාරවී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්තාපන) චන්දන ඒකනායක මහතා අද (13) පැවසීය.
සබැඳි පුවත්
- 2 years ago
ගමේ යන්න බස් නැතුව ජනතාව අතරමග
- 12 months ago
කාන්තාවන් අලෙවිකරන ස්ථානයක් වටලයි . . .
- 2 months ago
කෑගල්ලේ හොර කච්චේරියක් වටලයි . . .
- 4 weeks ago
මිහින්තලාවේ අනුලා ගිවිසුම නවතන්න . . .