කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලේ දක්වා නව දුම්රිය සේවයක් ආරම්භ කිරිමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්තෙ අතර දුම්රිය මාර්ගය නවීකරණය කිරිමේ ව්‍යාපෘතියේ දෙවනි අදියර ලෙස මහව සහ අනුරාධපුර අතර දුම්රිය මාර්ගය නවීකරණ කටයුතු ජනවාරි (7) දින සිට ආරම්භ කිරිමට නියමිත බැවින් එම මාර්ගයේ ගමන් ගත් […]

ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර ලබන මස 1දා   සිට වායුසමනය කළ  සුඛෝපභෝගී දුම්රියක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.    ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගේ සංකල්පයක් මත මෙම සුඛෝපභෝගී දුම්රිය ධාවනයට එක් කරන බව  දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජෙ . ඉදිපොලගේ  පැවසීය. රාත්‍රී 10 ට පමණ මෙම සුඛෝපභෝගී දුම්රිය ධාවනය […]

ලබන වසරේ සැප්තැම්බර් අගවන විට කුළුණු මත දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත්කිරීමට බලාපොරොත්තුවන බව මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අදාළ ඉදිකිරීම් කටයුතුවලින් සියයට 70ක් පමණ මේ වන විට අවසන් කර ඇති බවය. කුළුණු මත දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට එක්වෙමින් බන්දුල ගුණවර්ධන […]

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය 05 සිට මාස පහක කාලයක් අනුරාධපුරය දක්වා පමණක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම මාර්ගයේ මහව සිට ඕමන්ත අතර දුම්රිය මාර්ගය නවීකරණය ආරම්භ කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය කොළඹ සිට අනුරාධපුර දක්වා සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්.ගුණසිංහ සදහන් කළේය. කෙසේ වෙතත් අනුරාධපුර සිට යාපනය දක්වා ගමන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.