ව්‍යාජ ලෙස සකස් කළ වීසා බලපත්‍ර මගින් ඉතාලිය වෙත පළා යාමට තැත් කළ තරුණියන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක් සහ යාපනය , වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියකි. ඔවුන් ඉදිරිපත් ලියකියවිලි පිළිබඳ සැක සිතූ කටාර් ගුවන් සේවා […]

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වූ අධික වර්ෂාව හා සුලි කුණාටු තත්වයක් හේතුවෙන් පුද්ගල හානි සහ දේපල හානි වාර්ථා වී ඇතැයි ආපදා කලමනාකරන කාර්යාල මගින් පෙන්වා දෙයි. අධික වර්ෂාපතනය හේතුවෙන් යාපනය දිස්ත්‍රීක්කයේ අද (03) වන විට පවුල් 150 කට අධික පුද්ගලයින් 500 කට ආසන්න පිරිසක් විපතට පත්ව ඇති අතර […]

මුලතිව් මහෙස්ත්‍රාත් ටි.සරවණරාජා වෙත එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මහෙස්ත්‍රාත්වරුන්ගේ ආරක්ෂාව සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවරගන්නා ලෙස ඉල්ලමින් උතුරු පළාතේ නීතිඥයන් අද නඩු කටයුතුවලින් ඉවත්ව වර්ජනයක නිරතවිය. යාපනය , කිලිනොච්චිය , මන්නාරම , වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කයන් හි නීතිඥයවරු  එලෙස නඩු කටයුතුවලින් ඉවත්ව වැඩ වර්ජනයක නිරත වූහ. […]

කිලිනොච්චියේ පිහිටි යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ද ඉංජිනේරු පීඨයට අයත් භූමියේ ඇති වූ ගින්නක් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව පාලනය කල බවට යුදහමුදාව පැවසීය. කිලිනොච්චිය ඉංජිනේරු පීඨ භූමියේ ඇති වූ අදාල ගින්න නිවාදැමීමට පළමුව විශ්විවද්‍යාල සිසුන් උත්සහ ගත්තද එය අසාර්ථක වීමෙන් අනතුරුව 57 වන සේනාංකයට දැනුම් දීමෙන් අනතුරුව එහි සේනංකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් […]

මුහුදු පැළෑටි” (sea weeds ) වේගයෙන් වර්ධනය වන ඇල්ගී විශේෂයකි.එම මුහුදු පැළෑටි හිරු එළියේ ශක්තිය උපයෝගී කර ගනිමින් මුහුදු ජලයෙන් පෝෂ්‍ය පදාර්ථ හා කාබන්ඩයොක්සයිඩ් ලබා ගනී. විද්‍යාඥයන් පවසන්නේ මෙම පැළෑටි දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට සහ කාබන් විමෝචනය වළක්වා ගැනීමට ද උපකාරී වන බවයි. මේ වන විට ලොව පුරා මුහුදු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.