ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව සහභාගි වූ විදේශ සංචාර සඳහා රජය දැරූ වියදම් සම්බන්ධ ප්‍රශ්නයක් අනිද්දා (24 වැනිදා ) පැවැත්වෙන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ. ජනාධිපතිවරයා වශයෙන් මෙතෙක් සහභාගි වී ඇති විදේශ සංචාර, එක් එක් සංචාරයේ දී හමු වූ විදේශීය නායකයන් වෙන් වෙන් වශයෙන් කවරේ ද […]

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීව ඇත. රුසියාවේ මධ්‍යම මැතිවරණ කොමිසමට අනුව, ඔහුට 87%ක ඡන්ද ප්‍රතිශතයක් තිබූ අතර එම ප්‍රදේශවලින් 60%ක් පමණ මේ වනවිට ගණන් කර තිබේ. ඒ අනුව, තවත් වසර 6 කට රුසියාවේ ජනාධිපති ධුරය හෙබවීමට 71 හැවිරිදි පුටින්ට හැකිවේ. රුසියාවේ වැඩිම කාලයක් ජනාධිපති ධුරය හොබවන නායකයා […]

පකිස්ථාන ජනාධිපති ධුරය අසීෆ් අලී සර්දාරිට හිමිව තිබෙනවා. ඒ අනුව පකිස්ථාන ‘ජනාධිපති ආර්යාව’ යන නමින් අසීෆ් අලී සර්දාරිගේ දියණිය අසීෆා බූතෝ හැඳින්වීමට තීරණය කර ඇත. ඝාතනයට ලක් වුණු පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍යවරිය බෙනාසීර් බූතෝගේ සැමියා අසීෆ් අලී සර්දාරි වේ. අසීෆ් අලී සර්දාරිට එක් දියණියක සහ පුතෙකු සිටියි. සාමාන්‍යයෙන් රටක ‘ජනාධිපති ආර්යාව’ යන ධුරය […]

නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනකු සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයට සහාය දීමට තීරණය කර ඇතැයි එම සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කරයි. නිදහස ජනතා සභාව සජිත් ප්‍රේමදාස සමග එක්වූයේ 2022 වසරේදී බවත් ඒ පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරණ ඡන්දයේදී ඩලස් අලහප්පෙරුම ජනාධිපති ධුරයට පත් […]

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ද ප්‍රධානත්වයක් උසුලන නව සන්ධානයක් මේ වන විට බිහිවෙමින් තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි එම ධුරයට පත් කිරීම සඳහා මෙම නව සන්ධානය සහාය දෙනු ඇතැයි ද වාර්තා වෙයි. රනිල් වික්‍රමසිංහ යළි ජනාධිපති ධුරයට පත් කිරීමටත් අනතුරුව පිහිටුවන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරයට හිටපු ජනාධිපතිනිය පත්කළ යුතු බවටත් යෝජනාවක් […]

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කර ගැනීම සඳහා එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව, එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී බහුතරය ලබාගැනීම පිණිස කුමන හෝ සන්ධානයක් සමග එක්ව තරග කර වැඩි වාසි දිනා ගැනීමට ඔවුන් සාකච්ඡා […]

තමන් ජනාධිපති ධුරයට සුදුසු නැතැයි කිසිවකු හෝ පවසන්නේ නම් ඒ මන්දැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පවසයි. තමන් ජාත්‍යන්තර තලයේ ප්‍රධාන ආයතනවල ප්‍රධාන ධුරයන් දරා ඇති බවද මෙරට දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් තමන්ගේ නායකත්වයෙන් බොහෝ සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බවත් හෙතෙම පෙන්වා දේ. තමන්ට මෙතෙක් කිසිදු දූෂන […]

රනිල් වික්‍රමසිංහ  06 වැනි වරටත් අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිව්රුම් දෙද්දී තමන් මේ රටේ මීළඟ විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වනු ඇතැයි බලාපොරොත්තුවක් තිබුණාදැයි දන්නේ නැත. හැබැයි කවදා හෝ මේ රටේ විධායක ජනාධිපති ධුරයට පත් වනු ඇති බවට බොහොමයක් ජ්‍යෙෂ්ඨ නායකයන් තුළ මෙන්ම රනිල් තුළද එවැනි සිහිනයක් තිබෙන්නට ඇති බව නම් සහතිකය. එම සිහිනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.