ජර්මනියේ අවුරුදු 62 ක් වයස පුද්ගලයකු 217 වරක්, ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන ඇතැයි එරට වෛද්‍යවරු පවසති. මේ සම්බන්ධයෙන් විස්තර ‘ලැන්සෙට්’ වෛද්‍ය සගරාවේ පළ වී තිබේ. මෙම පුද්ගලයා ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන ඇත්තේ පේද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකිනි. ඒ, ඉකුත් මාස 29 ක කාලය තිස්සේය. ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් 217 වරක් […]

ජර්මනිය සහ එංගලන්තයේ සිට ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ, අයිතිකරුවන් නොමැති පාර්සල් 25 ක් තුළ තිබූ රුපියල් හාර කෝටි තිස් ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (05දා) සවස අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී […]

මේ දිනවල සිදු අධික හිම පතනයක් ජර්මනියේ දෛනික වැඩකටයුතු වලට දැඩි බාධා එල්ල වී තිබෙනවා. ඒ, හේතුවෙන් ජර්මනියේ මියුනිච් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ගමන් වාර 760ක් පමණ අවලංගු කර ඇති අතර දකුණු ජර්මනියේ මෙම අසාමාන්‍ය හිම පතනය නිසා ගුවන් යානයක් ධාවන පථයේ සිරවී තිබෙන අයුරු ද දක්නට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය […]

තම දරුවන් ප්‍රාණ ඇපයට ගත් පියෙකු හේතුවෙන් ජර්මනියේ හැම්බර්ග් ගුවන් තොටුපොළ වසා දැමීමට ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කර ඇත. ඒ හේතුවෙන් ගුවන් ගමන් වාර 27කට පමණ බලපෑම් එල්ල වූ බව ගුවන් තොටුපොළ බලධාරීන් පැවසුවේය. 35 හැවිරිදි පුද්ගලයෙකු හැම්බර්ග් ගුවන් තොටුපලේ මාර්ග බාධක බිඳ දමමින් පෙරේදා (04)  සිය මෝටර් රථය ධාවනය […]

දෙමළ ඩයස්පෝරාවේ ආරම්භය 1983 කළු ජූලිය වුවද ඊට මූලික පදනම වැටෙන්නේ 1977 ජාතිවාදී කෝලාහලයයි. 1977 සිංහල, දෙමළ ජාතිවාදී කෝලාහල සමයේදී දෙමළ උගතුන් හා ව්‍යාපාරිකයින් සුළු පිරිසක් යුරෝපයට සංක්‍රමණය වී තිබුණි. නමුත් 1983 කළු ජූලියේදී දෙමළ ජනතාව ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල වී තිබුණි. එහිදී දෙමළ ජාතිකයන් 500 ක් පමණ ඝාතනයට […]

පසුගිය සති කිහිපය තුළදී විදෙස්රටවල් කිහිපයක සිට මෙරටට තැපැල් සේවය හරහා ආනයනය කරන ලද පාර්සල් කිහිපයක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත. එම මත්ද්‍රව්‍ය වල වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 10කට ආසන්නය.(රුපියල් 95,860,000) එම පාර්සල් නිෂ්කාශනය කර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ […]

එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, එක්සත් ජනපදය, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවලින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත යොමුකර තිබූ රුපියල් කෝටි 7 කට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා අද (4) පැවසීය. ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් රඳවාගත් සැක සහිත පාර්සල් 13 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.