මත්පැන් නිෂ්පාදනයේදී දිගින් දිගටම ව්‍යාජ ස්ටිකර් භාවිත කරන ආයතන වසා දැමීමට බලාපොරොත්තු වන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි පැවසීය. සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා දිවයින පුරා මෑත කාලයේදී වැටලීම් ක්‍රියාත්මක කෙරිණි. මෙහිදී ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් වැටලීම් රැසක් කර තිබිණි. එලෙස කළ වැටලීම් හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු ආදායම ඉහළ […]

ඔන්ලයින් ක්‍රමය ඔස්සේ නීතිවිරෝධී ලෙස මෙරටට ඉලෙක්ට්‍රොනික් සිගරට් ගෙන්වා අලෙවි කළ ජාලයක් වැටලීමට ජා-ඇළ සුරාබදු ඒකකය සමත්වී ඇත. එහිදී පානදුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි. ජා-ඇළ සුරාබදු අධිකාරී ප්‍රිමේෂ් ප්‍රනාන්දු සඳහන් කළේ රුපියල් ලක්ෂ 30ක ඊ සිගරට් තොගයක් මෙලෙස වටලා ඇති බවත් ඉන් රුපියල් […]

ලක්ෂ 7ක් ඉක්මවන මෙරට විශ්‍රාම වැටුප්ලාභීන්ගේ විශ්‍රාම වැටුපෙන් ආදායම් බදු හෝ උපයන විට ගෙවීම් බදු හෝ අය නොකරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සිළුමිණට කීය. ඒ අනුව 7,‍05,000කට ආසන්න විශ්‍රාම වැටුප්ලාභීන්ගේ විශ්‍රාම වැටුප ඉදිරියටත් ආදායම් බද්දෙන් හා උපයනවිට ගෙවීම් බද්දෙන් නිදහස් වන බව ද ඇමැතිවරයා අවධාරණය කළේය. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ […]

බොරැල්ල කනත්තේ කුළුණුවල ඡායාරූප තිබෙන පුද්ගලයන්ගේ හැඳුනුම්පත් අංකවලට ද බදු අංක ලබාගෙන ඇතැයි තොරතුරු වාර්තා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පැවසීය. ව්‍යාජ බදු අංකවලට රේගුව හරහා ආනයනික භාණ්ඩ නිෂ්කාශනය කරන බවට තොරතුරු ලැබී තිබෙන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය. මෙරටට භාණ්ඩයක් ගෙන්වීමේදී එය රේගුවෙන් නිදහස් කර ගැනීමට බදු […]

ශත 25ට තිබූ සීනි බද්ද රුපියල් 50ක් කිරීමට පෙර සීනි මෙට්‍රික් ටොන් 22000ක් වෙළෙඳපොළට නිකුත් කිරිමෙන් රජයට කෝටි 100ක බදු ආදායමක් අහිමි වී ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පැවසීය. සීනි බදු වංචාවේ පාඩුව පියවා  ගැනීමට වැට් බදු සහ වෘත්තීයවේදීන් මත අධික බදු පටවා ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කලේය. මෙම සීනි […]

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් මෙරට විදේශීය රාජතාන්ත්‍රික නිලධාරීන්ගේ අවලංගු කරන ලද  වාහන අංකවලින්  වෙනත් සුඛෝපභෝගී වාහන ලියාපදිංචි කරමින්  කාලයක් තිස්සේ කරගෙන ගොස්  ඇති ජාවාරමක සුලමුල අනාවරණය කර ගැනීමට ජාතික විගණන කාර්යාලය සමත්වී ඇත. මෙම වංචාව හේතුවෙන් රජයට රුපියල් කෝටි 15 කට ආසන්න බදු ආදායමක්  අහිමිව ඇතැයි  එම කාර්යාලය […]

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ව්‍යාජ ලේඛන යොදා 2007 වසරේදී මෙරටට ගෙන්වන ලද ‘මිනිකූපර්’ වර්ගයේ මෝටර් රථයක් ත්‍රිරෝද රථ පොතකට ලියාපදිංචි කර රජයට රුපියල් ලක්‍ෂ 25ක බදු ආදායමක් අහිමි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වෙත දැන්වීය. අල්ලස් හෝ […]

ශ්‍රී ලංකාවේ සිදු කර ඇති බදු ප්රතිසංස්කරණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රසාදයට ලක් කර ඇත. බදු වැඩි කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධයක් එල්ල වුවද ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ විශ්වාසයෙන් නැවත ලබාගැනීමට බදු ප්රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවද මුල්‍ය අරමුදල පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.