මධ්‍යම පිලිපීනයේ Leyte ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.0ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිලිපීනයේ වෙරළබඩ නගරයක් වන දුලාග් සිට කිලෝමීටර 32ක් පමණ ගිනිකොන දෙසින් කිලෝමීටර් 8ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුවී ඇති බවයි. ඒ අනුව ඊයේ (03) පස්වරු 6.16ට පමණ සිදු වූ මෙම භූ කම්පනයෙන් පසු […]

චීනයේ දකුණුදිග යුනාන් ප්‍රාන්තයේ ඊයේ සිදුවූ නාය යෑමකින් පුද්ගලයන් 8 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද, තවත් 47 දෙනකු අතුරුදන් වී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ අලුයම 5.51ට පමණ සිදු වූ මේ නාය යෑමට හේතුව කුමක්දැයි මෙතෙක් හෙළි වී නැති අතර, මෙහෙයුම් අඛණ්ඩව සිදු කිරීමටත්, අතුරුදන් වූ පුද්ගලයන් කඩිනමින් […]

චීන – කිර්ගිස්තාන් දේශ සීමාවේ රික්ටර් මාපක 7.0ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. මෙම භූ කම්පනයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර, අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. ප්‍රාදේශීය බලධාරීන් භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය වෙත ළඟා වීමට කණ්ඩායමක් පිටත් කර යවා ඇති බව ෂින්හුවා රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය […]

ජපානයට බලපෑ භූ කම්පනය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජපාන අගමැතිවරයා සඳහන් කර ඇත්තේ, භූ කම්පනය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, පුද්ගලයන් 1000ක පමණ දිවි බේරාගෙන ඇති බව ත් සුන්බුන් අතර […]

නේපාලයේ කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 500ක් පමණ දුරින් පිහිටි ජජාර්කොට් දිස්ත්‍රික්කයේ පසුගියදා සිදු වූ රිච්ටර් මාපකයේ 6.4ක ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයන් 157 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2015ට පසු නේපාලයේ සිදු වූ දරුණුතම භූ කම්පනය මෙය බව ද වාර්තා වේ. භූ කම්පනයෙන් නිවාස සහ ගොඩැගිලි රැසක් බිමට […]

වයඹ දිග චීනයේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 116 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 220දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිද්ධියෙන් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත්, ඉන් අතරමන් වූ අය සෙවීමේ ‌මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවද පැවසේ. ඊයේ (18) රාත්‍රියේ ඇතිව තිබෙන මෙම කම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.2ක […]

මධ්‍යම ඉතාලියේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහි ප්‍රබලත්වයක් සටහන්ව ඇත්තේ රික්ටර් මාපාංක ඒකක 4.8ක් ලෙසටය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය මධ්‍යම ඉතාලියේ Florence නගරයට උතුරින් සිදුව ඇති බවය. භූ කම්පනයත් සමග එම ප්‍රදේශයේ පාසල් වසා දමා ඇති අතර දුම්රිය ගමනාගමන කටයුතු ද අත්හිටුවා තිබේ. […]

මොරොක්කෝවේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය ගණන 2,000 ඉක්මවා ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තුවාල ලැබූ පුද්ගලයින් ගණන ද ඒ හා සමාන සංඛ්‍යාවක් වන බව ය. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, ඉන් බරපතළ තුවාල ලැබූවන් ගණන 1,400 ඉක්මවන බව ය. මධ්‍යම මොරොක්කෝවට බලපෑ රික්ටර් මාපක 6.8ක ප්‍රබල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.