ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව 18%කින් අඩු කිරීමට සූදානමක ඇති බව වාර්තාවේ. ජල විදුලි නිෂ්පාදනය ඉහළ යාම හේතුවෙන් මෙතරම් ප්‍රතිශතයකින් මිල දැමීමට මණ්ඩලය සූදානම් වෙයි. පසුගිය වසරයි වැඩි කාලයක් තිස්සේ ප්‍රමාණවත් වර්ෂාපතනයක් විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවලට ලැබුනු අතර ඉන් උපරිම මට්ටමෙන් ජල විදුලිය නිෂ්පාදනය ඉහළ කිරීමට හැකියාව ලැබිණි. […]

දිවයින පුරා පසුගිය 9 වනදා සිදුවූ විදුලි බිද වැටීමට හේතුව තම වරදක් බවට ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සදහන් කරයි. පසුගියදා පැවති මාසික සභාවාරයේදී ඔවුන් ඒ බව දැනුම්දුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මංජුල ප්‍රනාන්දු පැවසීය. විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය 09වැනිදා පැය […]

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක විසින් හදිසි විදුලි බිඳ වැටීම පිළිබඳව පැවැත් වූ මාධ්‍ය හමුවක දී කියා සිටියේ විදුලි බිඳ වැටීමේ පාඩුව රු. බිලියන 10ක් පමණ වන බවයි. එසේම ඔහු එහිදි පවසා සිටියේ හෙණේ ගහලා තියෙන්නේ බියගමට නෙමෙයි ලංකාවටම බවයි. මෙවන් විදුලි බිඳ වැටීමක් පිළිබඳව ගත යුතු […]

අද (ඔක්. 20) සිට විදුලි ගාස්තු 18%කින් ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය වෙත මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, විදුලිය භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව සංශෝධිත ගාස්තු ඉහළ යන ආකාරය පහතින් දැක්වේ. ඒකක 0 – 30 – රු.150 සිට රු. 180 ඒකක 31 […]

විදුලි මිල ඉහළ දැමීමට අවසර දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් නැවත වරක් ඉල්ලීමක් කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල පනාන්දු සඳහන් කළේ  එම ඉල්ලීම සලකා බැලීමට නියමිත බවයි. මේ වසරේ අපේක්ෂිත ප්‍රමාණයෙන් ජල විදුලිය නිෂ්පාදනයට නොහැකිවීම හේතුවෙන් විදුලි නිෂ්පාදනයට අතිරේක […]

ඊයේ (ජූනි 30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 14.2කින් විදුලි ගාස්තු පහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව, ගාස්තු සංශෝධනය පහත පරිදි සිදුවේ. ගෘහස්ථ අංශයේ 0ත් 30 අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට සියයට 65කින් ගාස්තු පහළ යන අතර ඒකකය රුපියල් 30 සිට රුපියල් 10 […]

වැල්ලවායේ පිහිටි ලංකා අයි.ඕ.සී ඉන්ධන පිරවුම් හලකට සම්පූර්ණයෙන් මුද්‍රා තැබූ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ, අදාළ ලංකා අයි.ඕ.සී ඉන්ධන පිරවුම් හල පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව එක්ව සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව […]

අද (අගෝස්තු 10 දා) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබේ. ඒ 264% ත්  75% ත් අතර වූ අගයකිනි. ඒ අනුව සාමාන්‍යයක් ලෙස විදුලි ගාස්තු මිල 75% න් ඉහළ දමා ඇති බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.