කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ප්‍රකාශ කළේය. එසේම ඇතැම් අවස්ථාවලදී රෝගීන්ගේ ආහාර වේල සඳහා ලබාදෙන එළවළුද කුණු වීමට ආසන්න ඒවා බව වෛද්‍ය බෙල්ලන සඳහන් කළේය. රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන […]

තමන් රජයේ වෛද්‍ය සේවයෙන් විශ‍්‍රාම යාමට ඕනෑම මොහොතක සූදානම් බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි. මෙම රාජ්‍ය සේවයේ මේ ආකාරයෙන් සිටීමේ කිසිදු හරයක් නැති බවද පැවසීය. අද වනවිට රටේ සිවිල් පරිපාලනය බිඳ වැටී රට අරාජික තත්ත්වයට පත්ව ඇති බවට ද ඔහු චෝදනා කළේය. ඔහු […]

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එම ධුරයෙන් ඉවත් කරන තෙක් සිය විරෝධතා ක්‍රියාමාර්ග අත්නොහරින බව එම රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෝ පවසති. පසුගිය දා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අතරතුර කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සිදු කළ ප්‍රකාශවලට එරෙහි ව ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත. […]

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඔහුගේ කාර්යාලයේ රඳවාගෙන සිටින බවට වාර්තා වෙයි. පසුගිය දා සිදුකළ වර්ජනය සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එරෙහිව ඔහු පළ කළ අදහස්වවලට විරෝධය පළ කරමින් මෙලෙස ඔහු කාර්‍යාල අඩස්සියට ගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය. එම රෝහලේ සුළු සේවක කාර්‍ය මණ්ඩලයේ […]

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරය කෙහෙළිය රඹුක්වැල්ල මේ වනවිට සිටින්නේ බන්ධනාගාර රෝහලේයි. මේ අතරම ඔහුට බන්ධනාගාර රෝහලෙන් ලබා දෙන ඖෂධ භාවිතා කිරීම ප්‍රතික්ෂේප කරන බවටයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ප්‍රකාශ කර සිටියේ. එසේම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සිංගප්පූරුවෙන් ගෙන ආ ඖෂධ භාවිතා කිරීමට අවශ්‍ය යැයි ප්‍රකාශ කර ඇති බව සඳහන් […]

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කරන්නේ, උසස් පෙළ සිසුන්ගේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු ආරම්භ නොකිරීම මහත් ඛේදවාචකයක් බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා සඳහන් කළේ, විශ්ව විද්‍යාල ආචාර්‍යවරු ආණ්ඩු මාරු කිරීමට කොන්ත්‍රාත් ගන්නා පිරිසක් බව මෙන්ම ඔවුන්ට මේ රටෙහි දියුණුව පිළිබඳ හැගීමක් නොමැති බවත් ඒ පිළිබඳ තැකීමක් නොකරන […]

ජාතික රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් දිගින් දිගටම රෝහල් කාර්ය මණ්ඩලයට එරෙහිව සිදුකළ, රෝහල් සේවකයින් කුඩුකාරයන්, ගංජ කාරයන් ලෙසට සිදු කරන ප්‍රකාශයන් සහ රෝහල් කාර්ය මණ්ඩලය අපකීර්තියට පත්කිරීමට එරෙහිව අද (20) දින ජාතික රෝහලේ සියලු කාර්ය මණ්ඩලය විරෝධතාවයක් ඇරඹීය. ඒ අනුව රෝහල් කාර්ය මණ්ඩලය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක කාර්යාලය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.