හම්බන්තොට ප්‍රදේශයේ යටිතල පහසුකම් සඳහා දැනටමත් සිදුකර ඇති පුළුල් ආයෝජන ජාතික ආර්ථිකයට ප්‍රතිලාභ සැලසෙන අයුරින් සක්‍රීයව භාවිතයට ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය. හම්බන්තොට වරාය මියන්මාර වරාය සමඟ සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බවත්, එය නැගෙනහිර චීනයේ චොංකිං වරාය දක්වා සහ අප්‍රිකාව දක්වා තවදුරටත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවත් […]

සුප්‍රසිද්ධ රූපලාවන්‍ය සහ නිරූපණ ශිල්පියෙක් කොළඹ වංචා විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැනුණා. බදු නොගෙවීම මත හම්බන්තොට වරාය ගාල් කර ඇති මෝටර් රථ නිදහස් කර දෙන බව පවසමින් පුද්ගලයින් කිහිප ගෙන් මුදල් වංචා කිරීමේ චෝදනා කිරීම මත තමයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ. මෝටර් රථ තුනක් නිදහස් කර දීමට මොහු […]

සංචාරකයින් පිරිසක් රැගත් විශාල ප්‍රමාණයේ කෘෘස් නෞකාවක් ත්‍රිකුණාමලයට සේන්දුවී තිබේ. සංචාරකයින් 744 දෙනෙකු රැගත් MS Empress නම් මෙම නෞකාව හම්බන්තොට වරායේ සිට මෙලෙස ත්‍රිකුණාමලය වරාය වෙත පැමිණ ඇත. මෙම නෞකාවෙන් ත්‍රිකුණාමලය වරායට පැමිණි සංචාරකයන් පිරිස අද (08) දිනයේ ත්‍රිකුණාමලය අවට සංචාරය කර පසුව නෞකාව යාපනය බලා පිටත්වීමට නියමිතයි.  

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකින් පෙළෙන ශ්‍රී ලංකාව එම තත්ත්වයට පත් වීම එකවර ඇති වූවක් ලෙස සැලකිය නොහැකිය. කාලයක් තිස්සේ ඉවක් බවක් නොතකා කරගෙන ගිය අදූරදර්ශී ව්‍යාපෘතිවල අවසාන ප්‍රතිඵල වර්තමානයේදී සමස්ත ජනතාවටම අත්විඳින්නට සිදුව ඇත. විදේශ ණය වශයෙන් ඩොලර් බිලියන ගණනින් ලබා ගෙන ඒවා ඵලදායි නොවන ව්‍යාපෘති සඳහා යොදා ගැනීම […]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම ප්‍රමාද වීමට හේතුව වී ඇත්තේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුම හේතුවෙන් බොහෝ රටවල් ශ්‍රී ලංකාව සමග අමනාප වීම බව ඇමැති විජයදාස රාජපක්ෂ කියා සිටී. එම ගිවිසුම නිසා ඉන්දියාව චීනය ඕස්ට්‍රේලියාව ජපානය ඇමරිකාව බුරුමය යුරෝපය ආදී රටවල් රැසක් ශ්‍රී ලංකාව සමග විරසක වූ බවද […]

2021දි මෝටර් රථ 484,567 ක් ප්‍රති නැව්ගත කරලා. 2022 වසරේ ආරම්භයේ සිට නොවැම්බර් දක්වා කාලපරිච්ඡේදය තුළ දී මෝටර් රථ 504,185 ක් හම්බන්තොට වරාය හරහා ප්‍රතිනැව්ගත කර ඇති බව වාර්තා වේ. මෙය පූර්ව වසර හා සැසඳීමේ දී 4% ක වර්ධනයකි. මෙලෙස හම්බන්තොට වරායට ඉන්දියාව, දකුණු කොරියාව, ජපානය හා මැදපෙරදිග රටවලින් වාහන […]

හම්බන්තොට වරාය ඉදිකිරිම සදහා ලබාගෙන තිබු විදේශිය ණයවලින් වරාය අධිකාරියේ ගිණුම්වල ඉතිරිව පැවති රුපියල් මිලියන147,746ක් වූ ණය හා පොලී මුදල මහා භාණ්ඩාගාරයේ එකඟතාවකින් හෝ කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව අධිකාරිය විසින් සිය මුල්‍ය ප්‍රකාශනවලින් ඉවත්කොට තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. 2017 වර්ෂයේ නොවැම්බර් මස 30 දිනට අධිකාරියේ ගිණුම්වල තිබු ණය […]

හම්බන්තොට වරාය 2017 වර්ෂයේ දී වසර අනූ නවයකට බදු දීමෙන් ලබාගත් මුදල එම වරාය ඉදිකිරීම සඳහා ලබාගත් ණය ගෙවීමට යොදා නොගෙන රජයේ වෙනත් කටයුතු සඳහා වියදම් කිරීමට මහ භාණ්ඩාගාරය විසින් යොදාගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) හෙළි විය. මේ අනුව හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා ලබා ගෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.