ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සිපෙට්කෝ) ඉන්ධන මිලට සම කරමින් ඉන්ධන මිල අද (1)  සිට සංශෝධනය කරන බව එම සමාගම පවසයි. ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 20 කින්, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 38 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 29 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 41  ඉහළ දැමූ බවත් […]

ලංකා ඉන්දියානු ඔයිල් සමාගම විසින් ආනයනය කෙරුණු ඩීසල් තොගයක්  ගැන මතුවූ සැකයක් මත ඒවා පරීක්ෂණ සඳහා යොමු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී  අද (7)  පැවසීය. ප්‍රමිතියෙන් තොර බව සනාථ වුවහොත් එම ඉන්ධන ගොඩ නොබා නැවත හරවා යවන බවද  ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක […]

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප‍්‍රතිව්‍යුහගත කරන වැඩපිලිවෙල යටතේ එහි සේවකයන් 3700 ආසන්න පිරිසකට රැකියා අහිමි වනු ඇති බව තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. දැනට තෙල් සංස්ථාව සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම්වල සේවකයන් 4200ක් පමණ සේවය කරති. ඉන්ධන බෙදාහැරීම, ගබඩා කිරීම ආදී කටයුතු සඳහා සේවකයන් පන්සීයයක් හොඳටම ප්‍රමාණවත් යැයි පසුගියදා […]

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 40/= කින් සහ පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 30/= කින් අඩු කිරීමේ CEYPETCO මිල සංශෝධනයට අනුව, ලංකා IOC සමාගමද පෙට්‍රල් මිල පහළ දමන බව පවසයි. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව  මිල රු. 410 /= ක් දක්වා පහළ […]

රට තුළ යළිත් ඉන්ධන පෝලිම් ඇතිවීමේ ප්‍රවණතාවක් ඇති බව ඛණිජ තෙල් බෙදුම් කරුවන්ගේ සංගමය සඳහන් කරයි. පිරවුම්හල් සඳහා ඉන්ධන ලබා දීම සතිපතා අඩු කරමින් පවතින නිසා ඉන්ධන ලබා ගැනීම සඳහා එලෙස පෝලිම් නිර්මාණය වෙමින් ඇති බවද සංගමය කියා සිටී. ඉන්දීය තෙල් සමාගමේ පිරවුම්වල්වලට ගැටලුවකින් තොරව ඉන්ධන ලබා දීමට හැකියාව තිබියදී […]

රට තුළ ඉතා බරපතළ ඉන්ධන අර්බුදයක් ඇති වීමට ඉඩ හැර ඉන්දියාවෙන් ලබා ගන්නා ණය මත රටේ බලශක්ති ස්වාධීනත්වය පාවාදීමේ තවත් පියවරක් ලෙස ඉන්දීය ඔයිල් සමාගමට (IOC) අලුතින් පිරවුම්හල් 50් ලබාදී ඇත. මෙයට අදාළව ආණ්ඩුව විසින් සියලු කටයුතු සම්පූර්ණ කර දී ඇති අතර අලුත් පිරවුම්හල් ආරම්භ කිරීමේ අවසරය ලැබුණු බවට දැනුම්දීමේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.